දිනෙන් දින රට තුල රිය අනතුරු ඉහලට – පොලිස් වාර්තා හෙළි කරයි.

පසුගිය දින කිහිපය තුල මෙරට දෛනිකව සිදුවන රථ වාහන අනතුරු වල ඉහල යාමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ වාර්තා පෙන්නුම් කරයි. පොදු ප්‍රවාහන සේවා...