Month: January 2026

தேசிய ஊக்கமருந்து தடுப்பு முகமையின் உத்தியோகபூர்வ இணையத்தளம் மற்றும் மருந்து விசாரணை செயலி வெளியீடு.

தேசிய ஊக்கமருந்து தடுப்பு முகமையின் (SLADA) உத்தியோகபூர்வ இணையத்தளம் மற்றும் மருந்து விசாரணைக்கான கைபேசிச் செயலி (Mobile App) ஆகியன இன்று (21ஆம் திகதி) உத்தியோகபூர்வமாக வெளியிடப்பட்டன. இலங்கை ஊக்கமருந்து தடுப்பு முகமை கேட்போர் கூடத்தில் நடைபெற்ற இந்நிகழ்வில், slada.lk இணையத்தளம்…

“සලාම් රමසාන් 2026” ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ.

බස්නාහිර පළාත් සභාව සහ කොළඹ මහා නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන “සලාම් රමසාන් 2026” (Salam Ramadan 2026) සංස්කෘතික උළෙල එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී අති උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වීමට…

බේරේ වැව පිරිසිඳු කිරීමට සූර්‌ය බලයෙන් ක්‍රියා කරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා යෙදවෙයි.

බස්නාහිර පළාත් සභාව, HSBC බැංකුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) සහ Clean Ocean Force Lanka ආයතනය එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බේරේ වැව සුරැකීමේ ව්‍යාපෘතිය යටතේ සූර්‌ය…

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස මේ මස 28 දක්වා රිමාන්ඩ් කෙරේ

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා…

லங்கா ரைட் (Lanka Ride) மிதிவண்டிப் போட்டி: முதலாம் நாள் கண்டி நகரில் நிறைவு!

இளைஞர் விவகார மற்றும் விளையாட்டு அமைச்சினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள “லங்கா ரைட்” (Lanka Ride) மிதிவண்டிப் போட்டி இன்று (16ஆம் திகதி) காலை 9:00 மணிக்கு லேக் ஹவுஸ் நிறுவனத்திற்கு முன்னால் ஆரம்பமானது. ​இந்நிகழ்வில் போக்குவரத்து, நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி…

විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් තිදෙනෙක් මෙරටට රැගෙන එයි.

මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතල ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ චූදිත කාන්තාවක් අද (16) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික…

Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන ලේක් හවුස් ආයතන ඉදිරිපිටින් ආරම්භ විය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන 9 ට ලේක් හවුස් ආයතන ඉදිරිපිටින් ආරම්භ විය. එහි සමාරම්භක අවස්ථාවට මහමාර්ග, ප්‍රවාහන හා නාගරික සංවර්ධන…

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුවට මොකද උනේ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමට අදාලව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (14)…

ප්‍රතිසංස්කරණ ආපස්සට 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් තැබීමට කැබිනට් මංඩලයේ අනුමැතිය ලද බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව…