Category: Social

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය රත්කල ධීවර විරෝධතාවය

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී හා ජත්‍යන්තර මුහුදු තීරයේ දී ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් මෙරටින් ධීවර රැකියාව සදහා පිටව ගිය බහුදින ධීවර යාත්‍රා තුනක ධීවරයින් හට අමානුෂික ලෙස පහරදීමක් පසුගියදා…

හෙළ ගෝ (HelaGo) දේශීය ටැක්සි සේවාව බස්නාහිර පළාතම ආවරණය කරයි.

ශ්‍රී ලංකාවේ ටැක්සි ප්‍රවාහන ක්ෂේත්‍රය සැමට සාධාරණ නව යුගයක් කරා ගෙන යාමේ ආරම්භය සනිටුහන් කරමින් මෙරට නවතම දේශීය ටැක්සි සේවාව වන HelaGo, අද කොළඹ Waters Edge හිදී HelaGo රියදුරන් 200…

විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධාන කළ 2025 – විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ දින (18) බත්තරමුල්ල ‍වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 ක් සපිරෙයි.

ලොව දෙවැනි පැරණිතම ගුවන් විදුලි ආයතනය සහ ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) සියවස් සැමරුම අද (16) දිනට යෙදී තිබුණි. මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා…

වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන

නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි. ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ,…

ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට වඩා සිටිනවා. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියයි

ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලුදෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවත් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා…

ලෝක උපත් ආබාධ දිනය සැමරේ.

ලෝක උපත් ආබාධ දිනය සෑම වසරකම මාර්තු මස 03 වැනි දිනට යෙදී තිබේ. ඒ අනුව මෙම වසරේ ලෝක උපත් ආබාධ දිනයේ තේමාව වන්නේ “කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම” යන්නයි. උපත්…

මීනගයා රාත්‍රී දුම්රියේ ගැටී වන අලි 6 ක් මියයයි.

මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අලි රංචුවක් ගැටීමෙන්, ඉන් අලි හය දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. එයට අමතරව තවත් වන අලි…