“කොකාවිල් සටන” සිනමාවට.

Post Views: 124 දශක තුනක ඊලාම් යුද්ධයේ තීරණාත්මක සටනක් වූ කොකාවිල් කඳවුර රැක ගැනීමේ සටන සහ එහි වගකීම තම හිස මතට ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ කපිතාන් සාලිය අලදෙනිය ඇතුළු සෙසු නිලධාරීන්ගේ කතා පුවත වූ “කොකාවිල් සටන” සිනමාවට රැගෙන එන ‘පරම වීර පූජා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවැත්වුනි. වවුනියාවෙන් උතුරෙහි සහ අලිමංකඩෙන් දකුණෙහි … Continue reading “කොකාවිල් සටන” සිනමාවට.