මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ 4 අදියර සාර්ථකව නිමාකෙරේ.

Post Views: 193 සම් සම් පදනම වෙතින් පවත්වන ලද මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ සමාප්තිය අද(15) දෙහිවල පිහිටි සම් සම් පදනම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. දශක කිහිපයක සිට මෙරට සාමය සහ ජීවනය වෙනුවෙන් ජාති බේදයකින් තොරව කැපවී විවිධ සමාජ සත්කාරක කටයුතු ඉටු කරන සම් සම් ආයතනය මෙම මූලික ඉස්ලාම් අධ්‍යයන පාඨමාලාව පවත්වනුයේ සම්පූර්ණයෙන්ම නොමිලයේය. මෙවර පාඨමාලාව … Continue reading මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ 4 අදියර සාර්ථකව නිමාකෙරේ.