ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට දවසේ පැය 24 පුරාවටම අවස්ථාව.

Views: 315ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි අතර අද (5) සිට පෙබරවාරි 11 වනදා පෙරවරු 07.00 දක්වා පැය 24 පුරාම ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමි බව ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසීය. … Continue reading ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට දවසේ පැය 24 පුරාවටම අවස්ථාව.