“සලාම් රමසාන් 2026” ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ.

Views: 780බස්නාහිර පළාත් සභාව සහ කොළඹ මහා නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන “සලාම් රමසාන් 2026” (Salam Ramadan 2026) සංස්කෘතික උළෙල එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී අති උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. පාරිශුද්ධ වූ රමසාන් මාසය තුළ ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධය, ඇගයීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. 2025 වසරේදී … Continue reading “සලාම් රමසාන් 2026” ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ.