40 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අරලියගහ මන්දිරයේ දී

Post Views: 172 මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ දිවයින පුරා විසිර සිටින කලාකරුවන් ඇගයෙන ‘ කලාභූෂණ ‘ රාජ්‍ය සම්මාන උලෙළේ 40 වැනි පියවර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින … Continue reading 40 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අරලියගහ මන්දිරයේ දී