සිංහල සිනමාවේ නිළි රැජින මාලනී අභාවප්‍රාප්ත වෙයි.

Views: 280ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස සැළකෙන මාලිනී ෆොන්සේකා මහත්මිය අද (24) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති ඇය සිය රංගන දිවියේදී දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියා ඇත. සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ශිල්පිණිය ලෙස උපහාරයට පත් ඇය මිය යන විට වයස අවුරුදු 78 ක් සපුරා තිබුනි. කලක් … Continue reading සිංහල සිනමාවේ නිළි රැජින මාලනී අභාවප්‍රාප්ත වෙයි.