45 වන වරටත් පවත්වන ගංගාරාම නවම් මහා පෙරහැර.

Views: 354මෙරට පෙරහැර මංගල්‍යන්ගේ තවත් සුවිශේෂි පෙරහැරක් ලෙස සැලකිය හැකි කොළඹ ගංගාරාමයේ නවම් මහා පෙරහැර ඊයෙට (23) නවම් පුන් පොහෝ දිනයේදී පැවැත්වුනි. 1979 වසරේ ඇරඹි ගංගාරාම නවම් මහා පෙරහර තුනුරුවන් මූලික කර ගනිමින් සිදු කරන්නාවූ පූජා පෙරහැරක් ලෙස හැඳින්විය හැකි අතර මෙරට පෙරහැර සංස්කෘතියට ඉහල දායකත්වයක් දක්වන සහ අපගේ හෙළ කලාවන් ලෝකයට පෙන්නුම් කරන ගංගාරාම … Continue reading 45 වන වරටත් පවත්වන ගංගාරාම නවම් මහා පෙරහැර.