“සිංඥෝරා” (signora) ඉතාලියේ කරපු සිංහල චිත්‍රපටය

Views: 579ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරුවෙකු වන එවන් ප්‍රනාන්දු ගේ කුළුදුල් සිනමා නිර්මාණය “සිංඥෝරා” (signora) විශේෂ දර්ශනයක් කොලඹ සිටි සෙන්ටර් Scope Cinemas හීදී ප්‍රදර්ශනය කරන ලදී. 2015 වසරේදී ඉතාලියේ සිදුවූ අපරාධමය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම සිනමා පටය සදහා රංගනය හා අනිකුත් සියළු කටයුතු සදහා ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉතාලි ජාතිකයන්ද … Continue reading “සිංඥෝරා” (signora) ඉතාලියේ කරපු සිංහල චිත්‍රපටය