උදාර පල්ලියගුරුගේ නවතම සිනමා නිර්මාණය රුහිරේ ප්‍රදර්ශනය ඇරඹේ.

Views: 441උදාර පල්ලියගුරුගේ නවතම සිනමා නිර්මාණය රුහිරේ (Ruhire) මංගල දර්ශනය පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුනි. රොෂාන් රණවන,පබෝදා සන්දීපනි , විශ්ව ලංකා , මශේෂි මධුශංකා ඇතුළු නළුනිලි කැලක් පිරිවරා පවුලේ සැමට නැරඹිය හැකි නව ආරේ සිනමා නිර්මාණය. රුහිරේ සිංහල චිත්‍රපටය 17 වන දා සිට දිවයින පුරා සිනමා ශාලා වල ප්‍රදර්ශනය කෙරේ. Dcinema තවත් අනගිභවනීය … Continue reading උදාර පල්ලියගුරුගේ නවතම සිනමා නිර්මාණය රුහිරේ ප්‍රදර්ශනය ඇරඹේ.