සිල්වර් ස්ක්‍රීන් වෙතින් 60 දශකයේ සිනමා ශිල්පීන්ට හරසර ප්‍රණාම.

Views: 404ප්‍රවීණ රංගන ශිල්පිණී සනෝජා බිබිලේ මහත්මියගේ ආදරණීය පියාණන් රංගධර සුමිත් බිබිලේ මහතාගේ සිතෙහි ඇතිවූ සංකල්පනාවක කූටප්‍රාප්තිය වූ සිනමා ශිල්පීන් ඇගයීමේ උළෙලක් “සිල්වර් ස්ක්‍රීන් සම්මාන” ලෙසින් ප්‍රථම වරට පසුගිය වසරේ කරලියට පැමිණෙන ලදී. මෙවර එහි දෙවන සම්මාන උළෙල පසුගියදා (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්වුනු අතර එහිදී ලාංකීය සිනමාවේ 60 දශකය දික්විජය … Continue reading සිල්වර් ස්ක්‍රීන් වෙතින් 60 දශකයේ සිනමා ශිල්පීන්ට හරසර ප්‍රණාම.