පිටිපන නව මීසම් සේවක ලෙස පැමිණි ගරු ඇන්ටන් රංජිත් පියතුමන් හරසරින් පිළිගැනේ.

Views: 1,1422015 මැයි මස 17 දින පටන් සීතාවකපුර ගුරුබැවිල දිසා නායක ලෙසත් හංවැල්ල මීසම් පාලක ලෙසත් හංවැල්ල, නිරිපොල, යට්ටෝවිට, කළුඅග්ගල,පහත්ගම හා පාදුක්ක ප්‍රදේශවල කතෝලික ජනතාවට දහම් සේවාව ඉටුකල ගරු ඇන්ටන් රංජිත් පියතුමන් හංවැල්ල මීසමෙන් සමුගෙන මීගමුව, පිටිපන මීසම් පාලක ලෙස සේවය භාරගන්නා ලදී. අගරදගුරු පදවි වාර්ෂික ස්ථාන මාරු යටතේ ඇන්ටන් රංජිත් පියතුමන්ට මෙම නව මීසම … Continue reading පිටිපන නව මීසම් සේවක ලෙස පැමිණි ගරු ඇන්ටන් රංජිත් පියතුමන් හරසරින් පිළිගැනේ.