ලෝක පරිසර දිනයට සමගාමීව ජෝන් කීල්ස් පදනම වන වගා ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකරයි.
Views: 649ජෝන් කීල්ස් පදනම පියවර කිහිපයක් යටතේ රත්නපුර, කලවාන සුදුවැලිපොත ප්‍රදේශයේ සිංහරාජ රක්ෂිත වනාන්තරයට යාබදව සිදුකරන වන වගා ව්‍යාපෘතියක් වන ‘Cinnamon Rainforest Restoration Project’ හි පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් කෙරිණි. ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ‘Cinnamon Nature Trails’ හි ජ්‍යෙෂ්ඨ ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග සහ ‘රුක් රැකගන්නෝ’ සංවිධානයේ සභාපති දුෂී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් … Continue reading ලෝක පරිසර දිනයට සමගාමීව ජෝන් කීල්ස් පදනම වන වගා ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකරයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed