Views: 744ජනවාරි 13 සිට 20 දින දක්වා පකිස්ථානයේ දී පැවති වයස අවුරුදු 25 න් පහළ කිලෝග්‍රෑම් 50-55 අංශයේ බාලිකා කික් බොක්සිං තරඟයේදී රන් පදක්කමක් දිනා ගැනීමට මුලතිව් පුතියනගර් හි ඉන්දුකාදේවි ක්‍ර්‍රිඩිකාව සමත් ව ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරිපට්ටමුරිප්පු පුතියනගර් ගම්මානයේ තම පියා අහිමිව මවගේ උණුසුමේ ජීවත්වන 20 හැවිරිදි ගනේෂ් ඉන්දුකාදේවි පාකිස්ථානයේ ලාහෝර් … Continue reading මුලතිව් හී ඉන්දුකාදේවි බොක්සිං ක්‍රීඩාවෙන් ලක්මව රනින් දිදුලවයි. சர்வதேச குத்துச்சண்டைப் போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவுப் பெண்
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed