රාජ්‍ය සම්පත් අවභාවිතය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරයි TISL ආයතනය කියයි.
2024 ජනාධිපතිවරණය අතරතුර වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අප්‍රසාදය පළ කරයි. පසුගිය සැප්තැම්බර් 4 වන...
“මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතාව ගැන අපට කියන්න” ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාවට කියයි.
2024 ජනාධිපතිවරණ කාලසීමාව තුල මහජන සම්පත් අවභාවිතාව සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සිදුකිරීම යන තේමාවෙන් ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදී ප්‍රධාන...
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මගින් වාර්ෂිකව සිදු කරන “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” (TRAC) එළිදැක්වෙයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2020 වසරේ සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම (TRAC) ආරම්භ කළ අතර එතැන් සිට වාර්ෂිකව එය සිදු කරයි. ශ්‍රී ලංකාවේ...