නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක්
මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින්...