මහනුවර දළදා දැක්ම හෙට (18) සිට ඇරඹේ. සැදැහැවතුන් දැන් සිටම පෝලිම් වල
හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත දළදා දැක්ම වෙනුවෙන් මහජනතාව ඊයේ සිටම පෝලිම්වල එක්රොක් වී සිටිනාකාරය මේ වන විටදී මහනුවර දක්නට ලැබේ.සැදැහැ සිතින් දළදා වඳපුදා...
St. Joseph’s College Rugby Unveils Sponsors for the 2025 Dialog Inter-Schools Rugby Season.
St. Joseph's College, Colombo 10, proudly kicked off the 2025 Rugby season with a felicitation ceremony held to unveil the sponsors supporting the "Saints" of...
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාගයේ දින නිකුත් කෙරේ.
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ...
ජනමාධ්‍යකරණය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර. Empowering Women in Journalism
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) එක්ව සංවිධානය කරන ලද කාන්තා මාධ්‍යවේදිනියන් සඳහා වූ නායකත්ව කුසලතා සහ ධාරිතා සංවර්ධනය අරමුණු...
UNICEF-Giga Photo Mentorship Programme is inaugural in Kandy. ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින් ඡායාරූපකරණ පුහුණුවක්.
එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ දෘෂ්‍ය කතන්දර සැකසීමේ පුහුණු වැඩසටහනක්...
පළාත් කලමනාකරන සේවා පුරප්පාඩු 2850 යි. විවෘත තරග විභාගය පළාත් අයදුම්කරුවන්ටත් ඉල්ලයි.
වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9 තුළ පවතින පුරප්පාඩු සදහාද විවෘත...
AC Milan Academy Colombo Unveils Official Jersey and Kicks Off a New Era for Junior Football in Sri Lanka
The AC Milan Academy Colombo officially launched its inaugural season with the unveiling of its first team jersey at a landmark event held at Cinnamon...
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි.
තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම ප්‍රමාණවත් වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට මාතෘ...
මහේස්ත්‍රාත්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ.
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු සිදුකල පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර...
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්.
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙන...