2024 පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය සාර්ථකව නිමා කෙරේ.
මේ වසරේ පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (28) දකුණු කොරියානු තානාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන්...
පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා යන පුවත සත්‍යයක් නොවේ.
විසිර වූ ගැසට්ටුව වැරදියි. මැතිවරණය අවලංගුකර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක්...
මෝටර් රථ කොමසාරිස් සහ දෙදෙනකු අල්ලස් දැලේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිදෙනා රුපියල් ලක්ෂ...
වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු...
පොලිස් කොමිසමත් නොමඟ යැවූ පොලිස් ලොක්කෝ
වර්ෂ 1966 සැප්තැම්බර් මස 3 දින ව්‍යවස්ථාපිතව ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොලිසිය එළැඹෙන සැප්තැම්බර් මසට වසර 158 ක් සපුරාලනු ලබයි. එවන් මොහොතක මෙරට ජනගහනයේ වැඩිම...
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින්,...
අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී.
අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ. අතුරුගිරිය නගරයේ ඔරලෝසු...
මිලියන 20 ක රත්තරං හොරෙන් ගෙනා අයෙක් රේගු දැලේ.
රුපියල් මිලියන 20 ක පමණ වටිනාකමක් සහිත රන් ආභරණ රේගුවට ප්‍රකාශ නොකර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන ඒමට උත්සහාකල පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු ග්‍රීන්...
පොලිස් ස්ථානාධිපති, එස් අයි සහ සැරයන් ට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම්
විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පස්දෙනකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කෲර හා අමානුෂික ලෙස වදහිංසා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු...
හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්...