ඇමතිවරයෙකුගේ මංත්‍රීකම බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්.

නව රජයේ ජාතික ලැයිස්තු මංත්‍රී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්...

සජිත් ප්‍රේමදාසටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ සැලසුමක්.

කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය පට්ටම නිසාවෙන් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගම මෙවර පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ මංත්‍රීවරුන් කිහිපදෙනෙකුගේම තනතුරු නාම හා උපාධි පට්ටම් ගැන...

කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මෙරට සමාජය තුල ඇතිකල පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව ප්‍රකාශ...

ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු පත් කෙරේ.

ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මංත්‍රීවරු 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. නව...

ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21)

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.නව ඇමති මණ්ඩලය විසි එකකට...

ඉතිහාසයේ පළමු වරට රටම අගයන ජාතික ලැයිස්තුවක් මාලිමාවෙන්.

වාර්තා පිට වාර්තා තබමින් මෙරට දේශපාලන ඉතිහාසය අළුතින් ලියූ ජාතික ජනබලවේගය සිය ජාතික ලැයිස්තුව හරහාද නව දේශපාලන සම්ප්‍රදායක් ලබාදෙමින් මෙරට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කිරීමට කටයුතු...

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකෙරෙන මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ....

මහ මැතිවරණයෙන් තෝරාපත් කරගත් මංත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ.

2024 මහ මැතිවරණයෙන් ඡන්දයෙන් තෝරා පත්කර ගත් මංත්‍රීවරුන්ගේ නම් අති විශේෂ ගැසට් නියෝගයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ වෙතත් මේ මගින් ජාතික ලැයිස්තු මංත්‍රීවරු කිසිවෙකුත්...

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව මංත්‍රී ආසන ලබා ඇති ආකාරය.

දේශපාලන ඉතිහාසය වෙනස් කල මැතිවරණයක් ලෙස සනිටුහන් කල හැකි 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය ආසන 44 ක් දිනාගෙන...

බංකොලොත් දේශපාලනයට ඔක්සිජන් දෙන මාධ්‍ය ජවනිකා

අප රට මේ වන විට සිටිනුයේ ඉතාමත් වදගත් හා තීරණාත්මක දේශපාලන සංධිස්ථානයකයි. දශක ගණනාවක් පුරා එකම කල්ලියකින් පැවැත ආ කණ්ඩායමක් අත රැදි මෙරට පාලන බලය...