ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21)
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.නව ඇමති මණ්ඩලය විසි එකකට...
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදුකෙරෙන මෙම දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ....
වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු...
රාජ්‍ය මාධ්‍ය සදහා නව සභාපතිවරු පත් කෙරේ.
අද (25) වැඩ බාර ගත් නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා නව සභාපතිවරු පත් කර...
NPP විශ්‍රාමික පොලිස් ජාතික සමුළුවේ දී අනුර ශානිට දුන් පොරොන්දුව.
ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මෙම විශ්‍රාමික...
ජාතික ජන බලවේගයේ මීගමුව විරෝධතාවයට වාරණ ඉල්ලූ පොලීසියට අධිකරණය කියූ දේ.
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීම මූලික කොටගෙන ජාතික ජන බලවේගය විසින් "යුක්තිය ඉල්ලා මොරදෙමු" යන තේමාවෙන් හෙට (21) දින මීගමුවේදී පැවැත්වීමට නියමිත විරෝධතා පෙළපාලිය සහ රැස්වීම...
ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණය සහ පෙළපාලියට තහනමක්
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී...