මිලින්ද රාජපක්ෂ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරෙයි.
ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාව සිටි මිලින්ද රාජපක්ෂ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කරන ලදී....
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සැසිවාරය අද ආරම්භ කෙරේ.
ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ විය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සමුළුව ඇමතීමට නියමිතය....
පියුමි හංසමාලිගේ නවතම ඡායාරූප එකතුවක්
අපගේ නවතම යු ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර සහයෝගය ලබාදෙන්න.යු ටියුබ් ලින්ක් එකhttps://www.youtube.com/channel/UC9HgPn9aW0bQKOSuhVEmtcg
බොට්ස්වානා යෞවන රූපසුන්දරිය ලෙස කිරුළ දිනූ ශ්‍රී ලාංකික තරුණිය.
බොට්ස්වානා හි වාර්ෂිකව පවත්වනු ලබන "මිස් ටීන් ඉන්ටනැෂනල් බොට්ස්වානා" 2021 තරඟයෙන් ශ්‍රී ලාංකික යුවතියක් වන 17 හැවිරිදි ගිම්හානි පෙරේරා ජයග්‍රහණය කර තිබේ. බොස්ට්වානා රාජ්‍යයේ දිස්ත්‍රික්ක...
කොටුව ස්ටේෂම ඉදිරිපිට උද්ඝෝෂකයන් හා පොලිසිය අතර ගැටුමක්.
නිරෝධායන ඇදිරි නීතිය යටතේ වෙළද සැල් වසා තබා සුරාසැල් විවුර්ත කිරීමට එරෙහිව කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව හා එයට පැමිණි පිරිස් පොලිස් අත්...
අලුත් තනතුරකට මහින්ද පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉවත් වෙයි.
පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද සමරසිංහ මහතා තම මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ මහතා පසුගිය මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට...
ඔන්ලයින් ටියුෂන් කළ විද්‍යා ගුරුවරයා වට්ස් ඇප් මගින් 15 වියැති දැරියට උගැන්වූ අමුතු පාඩම
ඔන්ලයින් මගින් විද්‍යාව අමතර පන්ති පවත්වන අතරතුර දී වට්ස් ඇප් මගින් අසභ්‍ය ඡායාරූප යවා 15 හැවිරිදි දැරියක් ලිංගික හිංසනයට ලක් කළ බව කියන විද්‍යා විෂය...
බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම පිලිබදව පුෂ්පිකා ද සිල්වා කල හෙලිදරවුව.
මේ දිනවල පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ. සියලුම පුවත්පත් ආයතන,...
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ප්‍රකාශයට අගරදගුරු පදවිය දුන් පිලිතුර
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි 2021-09-13 වැනිදා සහභාගි වූ හිරු TV සලකුණ වැඩසටහන තුලදී සිදු කල ප්‍රකාශයන් පිළිබඳ අගරදගුරු පදවිය මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත....
නව මහ බැංකු අධිපතිවරයා අද සිය ධූරයේ රාජකාරී බාර ගන්නා ලදී.
නව මහ බැංකු අධිපති ලෙස පත්වීම ලද අජිත් නිවාඩ් කබ් රාල් මහතා අද පස්වරුවේ මහ බැංකු මූලස්ථානයේදී සෙත් පිරිත් සජ්ජායනා මාධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ...