සදුදා සිට බලපාන පරිදි බේකරි නිශ්පාදන වල මිලත් ඉහලට

ලබන සදුදා (23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව පහත සඳහන් ආකාරයට මිල ගණන් ඉහළ...