විවෘත විශ්ව විද්‍යාලයේ නීතී උපාධී පාඨමාලා විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන විමර්ශනයක්.
පසුගිය 14 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධි පාඨමාලාව සදහා තෝරා ගැනීමේ විභාගය පැවැත්වූ අතර එකී විභාගයේ ඉංග්‍රීසි, දෙමළ සහ බුද්ධි ප්‍රශ්න පත්‍ර පෞද්ගලික...
පාස්කු ප්‍රහාරයට සැකපිට රඳවාගෙන සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන්...
සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී පිටව යයි.
ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. පාස්කු ප්‍රහාරයට අදාලව සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය...
වසර 24 කට පසු මෙරට පොලිස් ස්ථානයකට කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්.
මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතය....
1938 ලෙසින් කාන්තා උපකාරක දුරකථන සේවාවක් ආරම්භ කෙරේ.
1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන...
කීර්තිගේ අනාවරණයෙන් පසු නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම්.
වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම් සිදු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නියෝග කර ඇත.මෙම මෙහෙයුම ආරම්භවී ඇත්තේ, හිටපු...
ජනපතිගේ අලියා නැවත භාරදුන්නා දැන් ඉන්නේ පන්සලක.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමන්ට ලබාදී ඇතැයි වනජීවි රාජ්‍ය ඇමති විමලවිර දිසානායක මහතා පැවසීය....
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සැසිවාරය අද ආරම්භ කෙරේ.
ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ විය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සමුළුව ඇමතීමට නියමිතය....
පියුමි හංසමාලිගේ නවතම ඡායාරූප එකතුවක්
අපගේ නවතම යු ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර සහයෝගය ලබාදෙන්න.යු ටියුබ් ලින්ක් එකhttps://www.youtube.com/channel/UC9HgPn9aW0bQKOSuhVEmtcg
අලුත් තනතුරකට මහින්ද පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉවත් වෙයි.
පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද සමරසිංහ මහතා තම මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ මහතා පසුගිය මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට...