අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට මොකද උනේ

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව සිදු කරණ විමර්ශණයකට අදාලව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (31) පැමිණෙන ලෙස...

පැරාලිම්පික් – හෙල්ල විසි කිරීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රීඩා උළලේදී...

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 ක් බවට නීතිගත කෙරේ

මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් 16 වන...

ෆොටෝ කොපි සේවා ලබා දීමේදී ප්‍රවේසමෙන්. කොවිඩ් වෛරසය ආසාදනය වීමේ අවධානමක්.

සංනිවේදන සේවා සපයන වෙළද ආයතන මගින් පාරිභෝගික ජනතාවගේ ලිපි ද්‍රව්‍ය ෆොටෝ කොපි කරදීමේදී එම ලිපි ලේඛන මගින්ද මුදල් නෝට්ටු හා සමානව කොවිඩ් වෛරස පැතිර යාමේ...

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාටත් කොවිඩ් ආසාධනය වේ.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා...

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.

අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කල...

එන්නත්කරණ මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් – 18ට අඩු ළමුන්ට හොර රහසේ එන්නත්.

හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ. එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට...

නිරෝධායනය වන පවුල් සදහා ලබාදුන් රුපියල් 10000/= බඩුමල්ල අහෝසි කෙරේ.

මෙතෙක් දිනක් නිරෝදායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 10,000 ක වටිනාකම සහිත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩුමල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී නිරෝදායනය වන පවුල්...

සංචරණ සීමා පවතිද්දී එලඹෙන 24 වනදා සිට විවෘත වන ස්ථාන මොනවාද ?

රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බවත් අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසයි.රජයේ ප්‍රවෘත්ති...

නිරෝධායන ඇදිරි නීති කාල සීමාවේ ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට රජයෙන් සහන

රට අගුලු දැමීම නිසා සිය ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට ලොක්ඩවුන් කාලසීමාවේ රජයෙන් රුපියල් 2000ක ගෙවීමක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබේ..ඒ සදහා අවශ්‍ය තොරතුරු කඩිනමින්...