කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මෙරට සමාජය තුල ඇතිකල පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව ප්‍රකාශ...
𝐓𝐈𝐒𝐋 𝐔𝐧𝐯𝐞𝐢𝐥𝐬 𝐋𝐚𝐧𝐝𝐦𝐚𝐫𝐤 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐨𝐧 𝐏𝐫𝐢𝐯𝐚𝐭𝐞 𝐒𝐞𝐜𝐭𝐨𝐫 𝐂𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 𝐑𝐢𝐬𝐤𝐬
Transparency International Sri Lanka (TISL) unveiled the ‘Corruption Risk Mapping Research: A Study on Sri Lanka’s Private Sector' yesterday (12) at the BMICH in Colombo,...
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා සීඅයිඩී අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.ඔහුව අද (09) පොලිස් ක්ෂේත්‍ර...
අධික වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් අනතුරට පත් වෙයි.
අද (4) උදෑසන අලුත්ගම මතුගම මාර්ගයේ ගමන්ගත් මෝටර් කාර් රථයක් වැලිපැන්න ලෙව්වන්දූව ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත. මෝටර් රථය අධික වේගයෙන්...
ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. අගවිනිසුරු ජයන්ත...
2024 පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලිය සාර්ථකව නිමා කෙරේ.
මේ වසරේ පොලිස්පති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (28) දකුණු කොරියානු තානාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන්...
යාපනයේ හමුදා කදවුරු ඉවත් කිරීමේ ඇත්ත කතාව මොකක්ද ?
මෙරට බහුතර සිංහල ජනතාව ප්‍රධාන පක්ෂ වලට දේශපාලනික වශයෙන් ආකර්ෂණය කරගැනීමේ මූලිකම ක්‍රමවේදයක් වූ ජාතිවාදය හෝ ආගම්වාදය යන තේමාව තවදුරටත් වලංගු නොවන බව පසුගිය ජනපතිවරණයෙන්...
ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු පත් කෙරේ.
ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මංත්‍රීවරු 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. නව...
ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21)
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.නව ඇමති මණ්ඩලය විසි එකකට...
ඉතිහාසයේ පළමු වරට රටම අගයන ජාතික ලැයිස්තුවක් මාලිමාවෙන්.
වාර්තා පිට වාර්තා තබමින් මෙරට දේශපාලන ඉතිහාසය අළුතින් ලියූ ජාතික ජනබලවේගය සිය ජාතික ලැයිස්තුව හරහාද නව දේශපාලන සම්ප්‍රදායක් ලබාදෙමින් මෙරට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කිරීමට කටයුතු...