ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවාවක් සදහා මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාධාරීන් 187 ක් පුහුණුව නිමාකෙරේ.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගියදා එම විද්‍යායතන ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.මෙහිදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කළ මහජන සෞඛ්‍ය රසායනාගාර...

කටුනායක නිවසකින් ගිනිඅවි රැසක් සොයාගනී.

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමඟාමීව සිදුකල විශේෂ පරීක්ෂාවකදී ගිනිඅවි රැසක් අත් අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ 4 අදියර සාර්ථකව නිමාකෙරේ.

සම් සම් පදනම වෙතින් පවත්වන ලද මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ සමාප්තිය අද(15) දෙහිවල පිහිටි සම් සම් පදනම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. දශක කිහිපයක සිට මෙරට...

දේශීය ව්‍යවසායකයින්ට ” Made in Sri Lanka සන්නාම ලාංඡන” පිරිනැමේ.

දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කර ඔවුන්ගේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළඳපළ වෙත යොමු කිරීමේ අරමුණ ඇතිව, මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ව්‍යවසායකයන් සඳහා පිරිනමනු ලබන" Made...

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.අධිකරණ සේවා කොමිසම විසින් මෙම මාරුව සිදු කර ඇත්තේ මහේස්ත්‍රාත් තිළිණ...

හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04 ක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශයක්...

අල්ලස් චෝදනාවකට පොහොට්ටු හිටපු බස්නාහිර පළාත් සභා මංත්‍රී සලෝචන ගමගේ අත් අඩංගුවට.

රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවකට අදාලව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා...

පොහොට්ටු ගුරු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. සිය දියණිය සමග එංගලන්තයේ රැඳී සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක්...