ඊශ්‍රායලයේ රැකියා සදහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි.
ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායල් නිවාස පාදක කොටගත් සාත්තු සේවා රැකියා අවස්ථාව හිමි වූ පිරිසකට ගුවන් ටිකට්පත් ප්රදානය...
බංකොලොත් දේශපාලනයට ඔක්සිජන් දෙන මාධ්‍ය ජවනිකා
අප රට මේ වන විට සිටිනුයේ ඉතාමත් වදගත් හා තීරණාත්මක දේශපාලන සංධිස්ථානයකයි. දශක ගණනාවක් පුරා එකම කල්ලියකින් පැවැත ආ කණ්ඩායමක් අත රැදි මෙරට පාලන බලය...
සජිත් අතහැර මොහාන් ලගට ගිය දමිතා.
සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අහිමි වූ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඊයේ (21) ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත්තාය.. කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී එම...
පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා යන පුවත සත්‍යයක් නොවේ.
විසිර වූ ගැසට්ටුව වැරදියි. මැතිවරණය අවලංගුකර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක්...
මහ මැතිවරණයට නාම යෝජනා දුන් රන්ජන් ජනපති සමාව ඉල්ලයි.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස නාමයෝජනා බාර දී ඇති එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ (UDV) නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර...
රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන පුවත අසත්‍යයකි.
ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සදහා...
ඔක්තෝම්බර් 1 ලෝක ළමා දිනය ලෙස සදහන් කෙරෙන ප්‍රකාශ සත්‍ය නොවේ.
ඔක්තෝම්බර් මස 01 දින ලෝක ළමා දිනය බව සදහන් කරමින් එය සැමරීම සදහා වාර්ෂිකව සිදු කරන විවිධ සැමරුම් සම්බන්ධයෙන් පුවත් පල කිරීම සිදු කරනු ලැබූවද...
නොමිනේෂන් දෙනවා කියා හේෂා ලක් අම්මාව කඩේ යවපු හැටි හඩපට සමග එළියට.
නොමිනේෂන් දෙනවා කියා හේෂා ලක් අම්මාව කඩේ යවපු හැටි හඩපට සමග එළියට. තැන්කියු රත්තරං මල්ලි කියු දමිතට තරු පෙන්නපු හේෂා… තමන්ට මෙවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය...
සජිත් ප්‍රශ්ණ වලින් පැනයන නායකයෙක් බව කියන සජබ ප්‍රබලයා (වීඩීයෝ සහිතයි)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් කියා...
දේශපාලන පක්ෂයක නායකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.
නව ජනතා පෙරමුණේ නායක වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ. 2022...