
සර්වජන බලයේ ජනපති අපේක්ෂක නම් කෙරේ.
සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනගත කිරීම ඊයේ (04) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමුළුවේදී සිදුකරන ලදී.
එහිදී සර්වජන බලය විධායක සභාවේ ඒකමතික තීරණය පරිදි මව්බිම ජනතා පක්‍ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවිර මහතා සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තෝරා පත් කරගත් බව එම සමුළුව අමතමින් සර්වජන බලය විධායක සභාව වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා ප්‍රකාශයට පත් කළේය.
මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, ජී. වී .ඩී. තිලකසිරි, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන යන පක්ෂ නායකයෝ මෙන්ම සර්වජන බලය දේශපාලන එකමුතුවට අයත් පක්ෂවල සෙසු නායක නායිකාවෝ ද එක්ව සිටියහ.

More Stories
පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේම ඉල්ලා අස්වෙයි.SSP Buddhika Manatunga has resigned from the position of Police Media Spokesperson.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තීරණයට කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව...
Asian Media and Cultural Association (AMCA) new office bearers elected
The new board of officers of the Asian Media and Cultural Association (AMCA) for the year 2025/2026 were elected at...
පේරාදෙණියේදී ටිකිරි මැණිකෙගෙ පස්ස ගැලවිලා.
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1123 ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම ඊයේ (19)...
Deshabandu Tennakoon further remanded
The former Inspector General of Police (IGP), Deshabandu Tennakoon has been ordered to be further remanded until April 03 by...
දේශබන්දුට අද මොකද වෙන්නෙ ?
තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් යනු මෙරට 36 වන පොලිස්පතිවරයායි. මෙරට ආන්දෝලනාත්මක පත්වීමක් ලද හෙතෙම මේ වනවිටදී ඉතිහාසයේ වැඩිම චෝදනාවන්ට...
ආරක්ෂාව අඩුකිරීමට එරෙහිව හිටපු ජනපති මහින්ද ඉදිරිපත් කල පෙත්සම ඉවතට.
තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
Average Rating