නොමිලයේ පවත්වන සෞන්දර්යාත්මක කථක් සංදර්ශනයක් කොළඹ දී. Blue Kathak dancing programme By Major veronika dasanayaka. 7th February 2025 at 6.30 p.m. University of visual and performing arts panibaratha theater.

ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක, සහ කථිකාචාර්යවරියක වන මේජර් වෙරෝනිකා දසනායක විසින් පවත්වන පැයක ඒක පුද්ගල නර්තන සංදර්ශනයක් බ්ලු නමින් එළඹෙන 7 වනදා සවස 6.30 ට...