රටවටා යන “සංගීතයයි සංවාදයයි” ප්‍රසාංගික රාත්‍රීය මහරගම මහජන පොළ පරිශ්‍රයේ දීත්.

No names collective සංවිධානය විසින් සංවිධානය කළ "සංගීතයයි සංවාදයයි" තවත් ප්‍රසාංගික රාත්‍රීයක් මහරගම මහජන පොළ පරිශ්‍රයේ දී පසුගිය දා (19) පැවැත්වුණි. මෙදින වැඩසටහනට රංගනයෙන් ප්‍රියන්ත...