තරුෂි ඔලිම්පික් තරග කරන්න ඇදපු ඇඳුම් වලට උන දේ
මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාව නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට වාර්තා පොතට එක්වන්නට තරුෂි කරුණාරත්නට හැකියාව ලැබී ඇත. 2004 නොවැම්බර් 18 දින...
බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා රටින් පළා යයි.
බංගලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැරැල්ල හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායයි. හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව ඇය...
මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනය වෙතින් ජනාධිපති අපේක්ෂකයින් වෙත සංදේශයක්.
මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමටත් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලමින් දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඒවා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත්...