සර්වජන බලය සන්ධානයේ පළමු කෙටුම්පත ජනගත කෙරේ.

සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනගත කිරීම ඊයේ (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හිදී සිදුකෙරුණි. ''සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්''...