හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි.
එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා ජීවිතක්ෂයට...
Training of 350 journalists was successfully completed under the ‘Empower’ programme.
The official conclusion of the 'Empower' programme—an island-wide provincial journalist training initiative jointly undertaken by Ministry of Mass Media & Information - Sri Lanka and...
සමථ මණ්ඩල නිසා අධිකරණවල නඩු ප්‍රමාදය අවම වෙලා. අධිකරණ ඇමති කියයි.
ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් දෙදෙනකු සජබයට එක්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිණි සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා....
නාරම්මල පොලිස් වෙඩිපහරින් මියගිය රොෂාන්ගේ බිරිද රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා නඩුමගට.
පසුගිය ජනවාරි මස දිනකදී සිවිල් ඇදුමින් සැරසී රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවක නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු අතින් ලොරි රථ රියදුරෙකු ඝාතනයට ලක්වීම සමාජයේ විශාල ලෙස...