අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියව අත්අඩංගුවට ගනී.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.ඊට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර...